Posts

Showing posts from May, 2021

ඒකත් එක විප්ලවයක් 💪🧑‍🔧

Image
ලෝකය පුරාම විවිධාකාර විප්ලවයන් ක්‍රියාත්මක වුණා. මේ සෑම ව්ප්ලවයක්ම ලෝකයාට දැඩි බලපෑමක් එල්ල කරන ලදී. ඒ පිලිබඳව සිතා බලද්දී අදටත් ලෝකය තුල සිදු වූ විප්ලවයන් හි ඵලය අප වෙත ලැබෙන බව සිහිපත් වෙනවා. ඉතින් මෙසේ සිදු වූ කාර්මික විප්ලවයේ ආරම්භක බලපෑම ශ්‍රී ලංකාවට බලපෑ අයුරු මෙසේය.                                               බ්‍රිතාන්‍යයන් ඇරඹි කාර්මික විප්ලවය කෙටි කලක් තුල ලොව පුරා ව්‍යාප්ත වූ ආකාරය සිතාගත නොහැක. බ්‍රිතාන්‍යයේ හා අනෙකුත් යුරෝපා රටවල සිදු වූ අන්දමේ කාර්මීකරණයක් ශ්‍රී ලංකාව තුල 19 වන සියවසේ සිදුනොවූ නමුත් කාර්මික විප්ලවයේ බලපෑම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද හඳුනා ගත හැකිය. බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය ආරම්භ වූ අවධියේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යය යටත් විජිතයක් ලෙස පැවතීම මේ සඳහා හේතු වූ ප්‍රධාන සාධකයක් විය. බ්‍රිතාන්‍යයන් මෙරටට පැමිණ මහා පරිමාණයෙන් වතු වගාව ආරම්භ කලහ. මෙසේ ආරම්භ කල තේ,  රබර්, පොල් වැනි බෝග ආශ්‍රිතව විවිධ කර්මාන්ත ඇරඹීම සිදු වූ අතර ඒවා සඳහා යන්ත්‍...