Posts

Showing posts from March, 2021

ජාතියක ජීවනාලිය ඇයයි..👩‍💼👩‍🔬👩‍🚒👮️

Image
 ජාත්‍යන්තර කාන්තා දිනය පසුගිය දිනක යෙදී තිබුණා. ඒ ගැන කල්පනා කරල බලද්දී මම එක දෙයක් ගැන හිතුවා.                                                                  කාන්තාව කවුද?                                                      සෑම වසරකම මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනය සමරනවා. 2021 ජාත්‍යන්තර කාන්තා දින තේමාව " නායකත්වයේ කාන්තාවන් : කොවිඩ් 19 ලෝකයක සමාන අනාගතයක් අත්කර ගැනීම යන්නයි. මෙවර අන්තර්ජාතික කාන්තා දින තේමාව " රටකි - දැයකි - ලොවකි " යන්නයි. 1908 වර්ෂයේදී මෙහි මූලාරම්භය බිහිවිය. ජාත්‍යන්තර කාන්තා දිනයක් ආරම්භ කිරීමට මුල් වූයේ ක්ලාරා සෙට්කින් නැමති කාන්තාවයි. ඒ අනුව මෙවර සැමරෙන්නේ 110 වන කාන්තා දිනයයි.  ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයට අනුව කාන්තාවක් යනු වැඩිහිටි ස්ත්‍රියක...